2021 රූ කිරුල ආක්ෂා,නෙත්මි රොෂෙල් විසින් කවුමිනිට පැළදු අවස්ථාවේ චයරුප 20ක්

Life Story

අවුරුදු උත්සවයක වැඩියෙන්ම ජනප්‍රියම තරඟය තමයි අවුරුදු කුමරිය කුමරා තරඟය,ඉතින් මෙම වසරේත් ලංකාවාසීන් අති උත්කර්ෂවත් විදියට අලුත් අවුරුද්ද සැමරුවා.ඉතින් මෙවර ජාතික රුපවාහිනි රූ කිරුල හිමිකරගන්න ලැබුණු සුරූපී අවුරුදු කුමරිය තමයි කවුමිනි තත්සරණි කියන්නේ.තරඟ කාරිනියන් පනස් දහසකටත් වැඩියෙන් සහබාගිවුණු අවුරුදු කුමාරි තරගයේ සියල්ලන්ගෙන්ම සුරූපී දක්ෂ අවුරුදු කුමරිය වන්නේ කවුමිනියි ඉතින් ඇගේ කිරුල පලදන්න රුපවාහිනියේ අද්‍යක්ෂ මණ්ඩලයේ නිලදාරීන් වගේම පසුගිය වසරේ අවුරුදු කුමරියක් වුනු හැමෝම දන්නා දෙවෙනි ඉනිමේ ආක්ෂා නෙත්මි රොෂෙල් සහබාගිවී සිටිනවා දැකගන්න ලැබුනා,ඉතින් මේ සුරූපී අවුරුදු කුමරියට අපිත් සුබපැතුම් එකතු කරනවා වගේම එම අවස්ථාවේ චයරුප පෙලක්ද අපි ඔබට ගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *