පුංචි තිරේ දුෂ්ටම නිළිය අන්ජුලා රාජපක්ෂගේ චයාරූප 30ක් මෙන්න

Gossip

අංජුලා රාජපක්ෂ කියන්නේ අපේ රටේ මෑත කාලයේ සිට අද දක්වාම විශාල ප්රසිද්දියක් සහ විශාල රසික පිරිසකගේ ආදරය දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ටිකක් නපුරු චරිත වලින් තමයි ඇය ප්රේක්ෂකයන් අතරට යන්නේ ,රංගනය තුල අති දක්ෂ ලෙස චරිතයට සාධාරණයක් ඉටු කිරීමට ඇය සමත් වෙනවා.ඉතින් මේ දවස් වල නම් ඇය ගැන ගොඩ දෙනෙක් කතා වෙනවා. ඇගේ නපුරු ගති අඩු වෙලා කියලා. ඒ ඇය රංගන දායකත්වය දක්වන දෙරණ ටීවී නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි වුර්තාන්තය හරහායි. ඉතින් බොහෝ ප්රේක්ෂක ආදරය දිනා ගත් ඇයගේ සුන්දරත්වයේ කිසිම අඩුවක් අපට නම් දක්නට ලැබෙන්නේ නැ. විවහා වී සිටින ඇය ඉතා සුන්දර ජිවිතයක් ගත කරන බවයි අපට දැනගන්න ලැබුනේ , ඉතින් අපි අද හිතුවා ඇයගේ සුන්දර ජිවිතේ ලස්සන චායාරුප පෙළක් ගෙන එන්න. එම චයාරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *