ලගදීම මව් පදවිය ලබන්න ඉන්න සුරූපී නිලි මුතු තරංගා ගේ සුන්දර චයාරුප 30ක්

Gossip

මුතු තරංගා කියන්නේ එදා වගේම අද දක්වා කලා ශේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය එක දිගටම පවත්වාගෙන යන දක්ෂ රංගන ශිල්පිනියක්, ඇය අධ්‍යාපනය ලැබුවේ කඩවත රෝමානු කතෝලික පාසලෙන් සහ අවසානයේ කිරිමෙතියගරා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ය.ඇය චන්න සහ උපුලිගේ නැටුම් ඇකඩමියෙන් නැටුම් ඉගෙන ගත් අතර ඇය ටෙලි නාට්‍යවලට සහභාගී වුනේ නිල්හාන් සෙනෙවිරත්න හරහායි. පුංචි තිරයේ අහිංසකම චරිතය ලෙස ඇය බොහෝ රසිකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. දැන් නම් අපට ඇයව වැඩිය ටෙලි තිරයේ දක්නට ලැබෙන්නේ නම් නැ.ඒ වගේමයි මුතු මේ වෙද්දී උතුම් මව් පදවිය ලබන්න සුදානමින් සිටිනවා ඉතින් එම නිසා අපි අද හිතුවා ඇගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙන එන්න. එම චයාරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *