මිස් ශ්‍රී ලංකා කිරුල පැළදු වයස 17 ලාබාලම තරුණිය ශේන්යා ගේ චයාරූප 30ක්

Gossip

2020 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තේ ශේන්යා විජේරත්න විසින්,ශේන්යා එම කිරුල දිනන විට වයස අවුරුදු 17 ක තරුණියක් වනවා.ඇය ජිවත් වන්නේ පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ.පාසල් අද්‍යාපනය හදාරන්නේ කොල්ලුපිටිය මෙතොදිස්ස පාසලෙන්.තරඟ කාරියන් තුන්දහස් පන්සියයක් දෙනා අතරින් 2020 ලාංකීය රූ රැජින ලෙස අභිෂේක ලබන්නේ මේ ලාබාල සුරුපිනියයි,ශේන්යා තමයි මෙතෙක් ලාංකීය ඉතිහාසයේ මිස් ශ්‍රී ලංකා කිරුල පැලඳු ලාබාලම සුරුපිනිය වන්නේ.එය ඉතිහාස ගතවෙන වාර්තාවක් වනවා,ඇය පවසන්නේ මීලග අභියෝගය ආසියානු රූ රැජින කිරුල හිමිකරගැනීම කියලයි ඇය පවසන්නේ.ඉතින් අද අපි ඇගේ චායාරූප පෙළක් ඔබට ගෙන එන්නට හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *