අලුත උපන් පුංචි සිගිත්තා සමගින් පේෂල පුර්නිකා ගෙවන ජිවිතේ චායාරූප 30ක්

Life Story

පුර්ණිකා පිරිස් සහ පේෂල මනෝජ් කියන්නේ අප‍ රටේ දක්ෂ නිවේදන ශිල්පින් දෙදෙනෙක් වගේම ,පුර්ණිකා ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්ගේ නැගණිය වන අතර ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්ද වේ. පේෂල මනෝජ් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන අතර ප්‍රවිණා තබ්ලා වාදන ශිල්පියෙක් ගායකයෙක් හා සංගීත අධ්‍යක්ෂකවරයෙක් වගේම දෙරණ නාළිකාව හරහා ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු වනවා.ඔවුන් දෙදෙනාම දෙරණ නාළිකාවේ කැපී පෙනෙන දක්ෂ හා ජනකාන්ත චරිත යුගලක් වන අතර එකම නාලිකාවක සේවය කරමින් සිට හොඳම මිතුරන් වී මොවුන් දෙදෙනාගේ ආදර කතාව ආරම්භ වෙනවා.ඉතින් දැන් නම් මොවුන් දෙදෙනා කලාවෙන් ටිකක් ඇත් වී සිටිනවා.ඒ පුර්ණිකා පිරිස් දෙවන වරටත් මව් පදවිය ලැබූ නිසයි ඉතින් ඔවුන් දෙදෙනාගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට සුභ පතන ගමන් ඔවුන්ගේ සුන්දර කැදැල්ලේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *