වාහනේ ගන්න ගිහින් සේල් එකේ හිමිකරු විවහා කරගත් බුවනි ගෙවන සැප ජිවිතේ සේයාරූ 30ක්

Life Story

බුවනි චාපා කියන්නේ අපේ රටේ ඉතා දක්ෂ ජනප්‍රිය දඟකාර රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇගේ සහෝදරියත් ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වන වත්සලා දියලගොඩයි.ඉතින් දැන් නම් ඔවුන් දෙදෙනාම වැඩිය කලා ලොවේ අපිට දකින්නට ලැබෙන්නේ නම් නැ ඉතින් විවාහයෙන් පසු බුවනි නම් අපිට දකින්න ලැබුනෙ කලාතුරකිනුයි. ඇය විවහා වෙන්නේ ගාර්ඩියන් ඔටොස් අදිපති කසුන් දේවින්දව සමඟයි. ඒ වගේම බුවනිගේ සහ කසුන්ගේ අදර කතාව පටන් ගන්නේ හරි අපුරු විදිහකට.ඒ බුවනි මෝටර් රථයක් මිලදී ගැනීමට ගිය අවස්ථවේදී ගාර්ඩියන් ඔටොස් ආයතනයේදී. ඉතින් අද ඇය එම අයතනයේ අදිපතිගේ බිරිඳ වී සිටිනවා. ඉතින් දැන් නම් ඇය සැමියත් එක්ක එකතු වෙලා ඔහුගේ ව්‍යාපාර කටයුතු කරන බවයි අපට දැනගන්නට ලැබුනේ,ඉතින් ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ ජායාරූප කිහිපයක් අපි ඔබට අද ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 2930

Leave a Reply

Your email address will not be published. Required fields are marked *