දෙවෙනි ඉනිමේ උදේනි හිමාලි සයුරංගි ගේ සුන්දර චයාරුප 30ක් මෙන්න

Life Story

හිමාලි සයුරංගි කියන්නේ අපේ රටේ ඉතා දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්.ඇය නිවේදිකාවක් ලෙස සිය කලා දිවිය ආරම්භ කළ ඇය පසුව චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වූවාය. ඇය නර්තනය, ගායනය සහ හඬකැවීම් අංශවල ද දක්ෂතා දැක් වූ දක්ෂ රංගන ශිල්පිනියක් ඇයට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ එක් බාල සහෝදරයෙක් සිටී. බාල සහෝදරයා රූපවාහිනී නාලිකාවක පරිගණක අංශයේ සේවය කරන අතර . ඇගේ පියා රක්ෂණ සංස්ථාවේ සේවය කරනු ලබනවා.ඇගේ මවනම් ගෘහණියක්. හිමාලි අධ්‍යාපනය ලැබුවේ නුගෙගොඩ අනුලා විද්‍යාලයෙනි. ඉතින් මේ දවස් වල දෙවැනි ඉනිමේ අනුහස්ගේ මව වන උදෙනිගේ චරිතයට පන පොවමින් ප්‍රේක්ෂක ආදරය දැඩි ලෙස දිනා ගැනීමට ඇය සමත් වී තිබෙනවා. ඒ වගේම ඇය විවහා වෙන්නේ වෙළඳ ප්‍රචාරණ ආයතනයක හිමිකරුවෙක් වන අසංග ජයලත් සමඟයි. ඒ වගේම ඇයට වනුජි සේනාලියා නම් එක් දියණියක් සිටිනවා. ඉතින් ඔවුන්ගේ මේ පුංචි පවුලේ ඇය රැජිනක් සේ ජීවිතය ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් අපි අද හිතුවා ඇගේ සොඳුරු කැදැල්ලේ සහ ඇගේ චයාරුප පෙළක් ඔබට ගෙන්න. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *