නාඩගම්කාරයෝ කරලියට ගෙනා අලුත්ම සුරුපිනිය ප්‍රවීනා දිසානායකගේ චයාරුප 30ක්

Gossip

මේ වෙද්දී ලංකාවම නරඹන ටෙලි කතාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ.ලොකු පොඩි වැඩිහිටි සියලුම දෙනාම ආදරෙන් වැළඳ ගත්ත සුපිරි ටෙලි කතාවක් කිවුවොත් නිවැරදි,නාඩගම්කාරයෝ ලාංකීය කලාවට අලුත් මුහුණු කිහිපයක්ම දායාද කරන්නත් අමතක කලේ නැහැ.ඉතින් ගීතිකා කියන චරිතෙත් රංගනයට අලුතෙන්ම එන එකක්,නාඩගම්කාරයෝ ගීතිකා හොයාගන්නේ කවඩියා නොහොත් සංගීත් ප්‍රබූ හරහා ගිතිකාගේ චරිතයට පන පොවන්නේ දක්ෂ නර්තන ශිල්පිනි ප්‍රවීනා දිසානායක විසින්,ප්‍රවීනා කියන්නේ ඇයව නාඩගම්කාරයෝ ටෙලි කතාවට සම්බන්ද කලේ සංගීත් ප්‍රබූ කියලයි,ඇයගේ මුල්ම රංගනයත් මෙය වෙනවාලු.ඉතින් නර්තනයෙන් වගේම රංගනයෙන් දිගු ගමනක් යන්න ඇයට හැකියාව ලැබෙන්න කියා අපිත් අපේ සුබ පැතුම් ඇයට එකතු කරනවා වගේම ඇගේ ලස්සන චයාරුප පෙලකුත් ඔබට අරගෙන එනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *