බිදුණු ආදරේ නිසා තවමත් තනිකඩ අනුරාධා එදිරිසිංහගේ චයාරුප 30ක්

Gossip

අනුරාධා එදිරිසිංහ කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම රසික සිත් දිනා ගත් යොවුන් ජනප්‍රිය පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක්. දෙරණ ටීවී නාලිකවේ විකාශය රවණා ටෙලි සිත්තම හරහා අපේ ආලින්දයට පැමිණෙන ඇය ඉදිරියේදී අපට සිනමා නිර්මාණ වලින්ද දැක ගැනීමට හැකි වෙනවා.ගිරිදේවී හරහා හැමෝගෙම හිත් දිනාගත් ඇය ටෙලි තීරයේද විශාල ටෙලි නිර්මාණ රැසකට ඇගේ රංගන දායකත්වය දක්වා තිබෙනවා.ඉතින් තාම තනිකඩව සිටින මේ දක්ෂ සුරූපී අනුරාධගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන හිතුවා. එම චයාරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *