සුරූපී නිලි ශලනි තාරකාගේ ඔබ නොදුටු අලුත්ම චයාරුප 30ක් මෙන්න

Gossip

ශලිනි තාරකා කියන්නේ අපේ රටේ දක්ෂ බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සිනාමාවේ සහ ටෙලි තිරයේ ඉතා දක්ෂ ලෙස තම රංගනයන් ඉදිරිපත් කරන ඇය ගැන නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති. සිරස කුමරිය වී ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය අද වන විට ජනතාවගේ නිළිය විදිහට මෑතකදී සලීම් නෙල්සන් ජනතා සම්මාන උළලේදී සම්මනයකින්ද පිදුම් ලැබුවා. දෙවතාවක්ම ජනප්‍රිය නිලි සම්මාන දිනාගත් ඇය ගැන මේ දවස් වල බොහෝ පිරිසක් කතා වෙනවා.ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන අගනිපියාපත් ටෙලි නාට්යේ රිශිගේ චරිතයට පනපොවමින් චන්ඩි රැජිනක් විදිහට ප්‍රේක්ෂකයන අතරට පැමිනිමෙනුයි. තවමත් තනිකඩව ජිවත් වන ඇය විවාහය ගැන නම් තාම හිතන බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් ඇගේ ඉදිරි ගමනට අප සුභපතන ගමන් ඇගේ සුන්දර චායාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චායාරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *