ළඟදීම විවාහා වෙන්න සිටින ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ තරින්දී ප්‍රනාන්දුගේ චායාරුප 29 ක්

Gossip

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ තරින්දී ප්‍රනාන්දු කියන්නේ මැතකදි විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් යොවුන් රංගන ශිල්පින් යුවලක්. ස්වර්නවහිනි නාලිකාවේ විකාශය වුනු ‘හොඳ වැඩේ ‘ටෙලි නාට්‍ය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබාගැනීමට මොවුන් දෙදෙනාට හැකි වුනා. ඉසුරුගේ දකුණු පළාතේ භාෂාව නිසා ඔහු ප්‍රේක්ෂකයන් අතර වැඩි ප්‍රසිද්දීයක්ට ලක් වුනා.ඒ වගේම ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කලින් හමුදා සේවයේ නිරතව සිට රංගන ශේත්‍රයට පිවිස ඇති බවයි.අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඉදිරියේදී ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ තරින්දී ප්‍රනාන්දු විවහා වීමට සුදානමින් සිටිනවා.ඉතින් මේ ආදරණිය යුවලට ඉදිරි ගමනට සුභාපතන ගමන් ඔවුන්ගේ ආදරණිය චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *