චතුරිකා පිරිසගේ ආදරණිය සිඟිති දියණිය අවුරුදු කුමරියක් වූ අයුරු චායරුප 25 ක්

Life Story

චතුරිකා පිරිස් කියන්නේ අපි හොදින් දන්නා ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්, අහිංසක චරිත සහ පෙම්වතියගේ චරිත සඳහා ඇය වැඩි වශයෙන් දායක වී තිබෙනවා. එදා වගේම අදත් ඇගේ සුන්දර රුමත්කමේ නම් කිසිදු අඩුවක් නම් දක්නට නැ . ඉතින් චතුරිකා පිරිස් විවහා වී සිටින්නේ අපේ රටේ දක්ෂ බොහෝ තරුණියන් අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ගයන් වික්‍රම තිලක සමඟයි.ඉතින් මේ ආදරණිය යුවල දැන් චුටි දු සිගිත්තියකගේ ආදරණිය මවක් සහ පියෙක්. මේ චුටි දු සිගිත්තියකගේ නම ආරාධනා පසුගිය වසරක තම ඇය මෙලොව එලිය දුටුවේ. ඉතින් පසුගියදා මේ යුවල සහ චුටි දියණිය ජයටම අවුරුදු සමරලා තිබු හැටි අපට සමාජ මාද්‍ය ජාල හරහා දැක ගන්නට හැකි වුනා. ඒ වගේම චතුරිකා තම දියණියව සිඟිති අවුරුදු කුමාරිකාවක් විදිහට හැඩගැන්වා තිබුනා. එහි චයරුප පෙළ අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *