නිල්වන් මුහුදු තිරෙන් හැමෝම අතරේ ජනප්‍රියවුනු ටීනා ෂනෙල් ගේ අලුත්ම චයාරුප 30ක්

Gossip

ටීනා ශනෙල් කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරුපන ශිල්පිනියක් සිනමාව ඔස්සේ රංගනයට පැමිණි ඇය දැන් පුංචි තීරයේද දක්නට ලැබෙනවා. ඒ වගේම බොහෝ මියුසික් වීඩියෝ සඳහාද ඇගේ රංගන දායකත්වය දක්වක් ඇති අයුරු අපට දැකගන්නට ලැබුනා. එනම් ‘නිල්වන් මුහුදු තිරේ’ ගීතය ඔස්සේ ඇය විශාල ජනප්‍රියත්වයකට පත් වුනා.සමාජ මාද්‍ය හරහාද ඇය හොට් මොඩ්ල කෙනෙක් විදිහට ලොකු ප්‍රසිද්දියක් ලබාගෙන තිබෙනවා. සිරස ටීවී නාලිකාවේ විකාශය වීමට නියමිත සකුගේ ලෝකයෙන් ද ඉදිරියේදී අපිට ඇයව දැකගන්නට හැකි වෙනවා. ඉතින් තාම තනිකඩව ජිවත්වන ඇයගේ චයාරුප පෙළක් ඇයට ආදරය කරන ඔබට අපි ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *