සැමියන් සියලු දෙනාගෙන්ම වෙන්වී දියණිය සමග දිවි ගෙවන නිලි රෝෂානාගේ චයරුප 30ක්

Life Story

රොෂානා ඔන්ඩච්චි කියන්නේ අපි හොදින් හඳුනන දක්ෂ රංගන ශිල්පිනියක්. දෙරණ ටීවී නාලිකාවේ විකාශය වුන සිඳු ටෙලි සිත්තමේ තිමාලි සිරිවධන්ගේ චරිතයට පන පොවමින් දිරිය ගැහැණියකගේ ශක්තිය ප්‍රේක්ෂකයන් හට පෙන්වා දෙමින් විශාල රසික ආදරයක් දිනාගැනීමට ඇය සමත් වී තිබෙනවා. විවහා දෙකකින්ම වෙන්වී නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වන මනුෂ නානායක්කාර සමඟද විවහා වී ඔහුගෙනුත් නැවත වෙන්වී තම එකම දියණිය වන මෙනෂා නානායක්කාර සමඟ තනිවම අභියෝග වලට මුහුණ දෙමින් හැමෝටම ආදර්ශයක් වෙමින් හරි අපුරුවට තම දිවිය ගෙවනවා. ඉතින් ඇය දියණියත් සමඟ ගෙවන සුන්දර ජිවිතේ චායාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *