සබිතාට පෙම් කර මංජුලාව විවහා කරගත් ඩිල්ශාන්ගේ ආදරණිය කැදැල්ලේ චායාරුප 27 ක්

Life Story

ටි. එම් ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සහ දකුණත් පිතිකරුවෙක් වගේම දඟ පන්දු යවන්නෙක් ද වන මොහු අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් කැපවීමක් කල ක්‍රීඩකයෙක්.ඉතින් දැන් නම් ඔහු දරුවන් හතර දෙනෙකුගේ ආදරණිය පියෙක් වනවා. ඒ වගේම ඔහුගේ ආදරණිය බිරිඳ වන්නේ රංගන ශිල්පිනියක් වන මංජුලා තිලිනියි,අපට දැනගන්න ලැබුණු විදිහට ටි. එම. ඩිල්ෂාන් විවහා වීමට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ අපේ රටේ දක්ෂ ප්‍රවීන සිනමා රංගන ශිල්පිනියක් වන සබීතා පෙරේරායි. නමුත් ඔහුට වඩා ඇය වයසින් ගොඩාක් වැඩි නිසා ඔහුට නිලියක් ම විවහා කරගැනීමට අවශ්‍ය නිසා සිය ආදරණිය බිරිඳ මංජුලා තිලිනි සමඟ විවහා වී තිබෙනවා. ඉතින් මේ ටි එම් ඩිල්ෂාන්ගේ ආදරණිය පුංචි කැදැල්ලේ චයරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21 22 23 24 25 26 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *