චතු රාජපක්ෂ පුදුම කරවමින් උපන්දිනය දවසේ ව්‍යාපාරික සැමියා දුන්න සුපිරි තෑග්ග චායාරුප 30 ක්

Life Story

චතු රාජපක්ෂ කියන්නේ මෑතකදී කළා ශේෂ්ත්‍රයට පැමිණ ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්. මේ වෙද්දී චිත්‍රපටි සඳහාද ඇය රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඒ වගේම චතු ගැන මේ දවස් වල වැඩිපුර කතාවෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වන ඇය ටෙලි නාට්‍යයේ රිතුගේ චරිතය හරහා තම සහෝදරියට ඉරිසියා කරන නපුරු චරිතයක් තමයි ඇයට ලැබිලා තියෙන්නේ, ඉතින් ඇය එම චරිතය ඉතා දක්ෂ ආකාරයෙන් රඟ දක්වනවා.ඒ වගේම පසුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. ඉතින් උපන්දිනය දවසේ ඇයගේ ලොකු හීනයක් සැබෑ වෙලා තිබුනා. ඒ ඇය අසාවෙන් හිටපු මෝටර් රථය ඇයට ලැබී තිබුනා. එම හීනය සැබෑ කර තිබුනේ ඇයගේ ආදරණිය සැමියයි. ඔහු නමින් දර්ශන ඩී. කොස්තා. ඔහු ව්‍යාපාරිකයෙක් බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඔවුන්ගේ විවහා දිවියට සුභාපතන ගමන් ඇයට උපන්දිනයට ලැබුණු සුපිරි තෑග්ග සහ ඇයගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *