ලංකාවම දන්නා නීති වෙදිනිය අධිනීතීඥ නිශාරා ජයරත්න ගේ චයාරුප පෙළක් මෙන්න

article

ඔන්න අද අපි කියන්න හදන්නේ නිලියක් වගේ ලස්සන රටම දන්නා කෙල්ලෙක් ගැන හැබැයි මෙයා නිලියක්නම් නෙවෙයි මෙයාගේ නම තමයි නිශාරා ජයරත්න මෙයා තමා නීතිපති වරයාගේ සම්බන්දිකරන ලේකම් අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය.නිලියක් කිව්වාම ආයේ කියන්න දෙයක් නැනේ ලස්සනයිනේ කොහොමත් ඉතින් මෙයත් ඇත්තටම ලන්නසයි හැමෝම මුහුණු පොතේ කතාවෙන ජයරත්න අද්‍යක්ෂ වරු අයිති කරුගේ දියණියත් මෙන්න මෙයාම තමා ඉතින් අපි මේ සුරූපී අධිනීතීඥ නිශාරා ජයරත්න ගේ චයාරුප පෙළක් ඔබ වෙත ගෙනෙන්නට හිතුවා නිලියන් පරදන ඇගේ ලස්සන චයාරුප ටිකක් තමා මේ ඉතින් අපිත් එතුමියට සුබපතමු ලංකාවේ ඉහලම තැනකට යන්න ලැබෙන්න කියලා ඇයටත් මහාධිකරණ විනිසුරු දුරයක් දක්වා කවදා හෝ යන්න ලැබෙන්න කියා අපිත් අපේ සුබපැතුම් එකතු කරනවා.ඉතින් අද නම කිව්වාම රටම දන්නා චරිතයක් වෙලා නිශාරා ජයරත්න මෙනවිය ඒ වගේම තමයි ඔහුගේ පියා ජයරත්න මල්ශාලාවේ අයිති කරු ජයරත්න කිව්වාම දන්නවනේ ඉතින් නෙද ආතල් ගන්නෙත් මේ ජයරත්න ගැනම කියලානේ බුකියේ ෆොටෝ එකක් දැනමත් ජයරත්න මතක් වෙනවා සමහරුන්ටනම් එහෙනම් බලන්නකෝ මේ සුරුපිනියගේ ජයේගේ එකම දියනියගේ සුපිරි චයාරුප ටිකක්.

ඉතින් අපි නිශාරාගෙන් පොඩි ප්‍රශ්න ටිකකුත් ඇහුව එතුමියගේ ජීවිතය ගැනත් මේ දවස් වල මොකද වෙන්නේ කියලත්.ඔබ ඉපදුනේ කොහෙද කියා අපි දැනගන්න කැමති.මම ඉපදුනේ කොළඹ .එතකොට ඔබ ඉස්කෝලේ ගියේ.මම පාසල් දෙකකට ගියා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. උසස් පෙළ කළේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ.උසස් පෙළ කරේ.එංගලන්තේ .ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ගි ලන්ඩන් ඒ ලෙවල් කරන්න තම මන් එහෙ ගියේ.ඔබට සහෝදර සහෝදරියන් සිටිනවද.ඔව් මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ.අද ගොඩක් ප්‍රසිද්ද ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ අයිති කරු ඔබේ පියාද.ඔව්. එත් ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මගේ තාත්තගේ තාත්තා.දැන් ව්‍යාපාරයේ හිමිකරු මගේ තාත්තා තමා. ඔබගේ මල්ලි මොකද කරන්නේ.මල්ලිත් උපාධිය කළේ එංගලන්තේ. උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් ඔහු තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා ​ඉන්නේ.තාත්තයි, අම්මයි, මල්ලියි තුන්දෙනාගේ නම් මොනවද.තාත්තා ගාමිණී ජයරත්න. අම්මා චමරි ජයරත්න. මල්ලි හසංග ජයරත්න.නීති ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ට වුනේ කොහොමද.මේක මගේ අම්මගේ හීනයක් අම්මට කරගන්න බැරි වුන දේ මන් කරා නීති ක්ෂේත්‍රය ගැන සහ එහි වටිනාකම් ගැන මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ.. අපේ අම්මා මාව ලන්ඩන් ඒ ලෙවල් කරන්න යොමු කරන්න හේතුවක් වුණේ එයින් නීතිය ගැන මූලික අධ්‍යාපනයක් ලැබෙන නිසා. මන් ඒ නිසයි විශේෂයෙන්ම ලන්ඩන් ගියේ.ඉතින් අපි නිශාරාගෙන් පොඩි ප්‍රශ්න ටිකකුත් ඇහුව එතුමියගේ ජීවිතය ගැනත් මේ දවස් වල මොකද වෙන්නේ කියලත්.ඔබ ඉපදුනේ කොහෙද කියා අපි දැනගන්න කැමති.මම ඉපදුනේ කොළඹ .එතකොට ඔබ ඉස්කෝලේ ගියේ.මම පාසල් දෙකකට ගියා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. උසස් පෙළ කළේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ.උසස් පෙළ කරේ.එංගලන්තේ .ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ගි ලන්ඩන් ඒ ලෙවල් කරන්න තම මන් එහෙ ගියේ.ඔබට සහෝදර සහෝදරියන් සිටිනවද.ඔව් මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ.අද ගොඩක් ප්‍රසිද්ද ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ අයිති කරු ඔබේ පියාද.ඔව්. එත් ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මගේ තාත්තගේ තාත්තා.දැන් ව්‍යාපාරයේ හිමිකරු මගේ තාත්තා තමා. ඔබගේ මල්ලි මොකද කරන්නේ.මල්ලිත් උපාධිය කළේ එංගලන්තේ. උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් ඔහු තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා ​ඉන්නේ.තාත්තයි, අම්මයි, මල්ලියි තුන්දෙනාගේ නම් මොනවද.තාත්තා ගාමිණී ජයරත්න. අම්මා චමරි ජයරත්න. මල්ලි හසංග ජයරත්න.නීති ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ට වුනේ කොහොමද.මේක මගේ අම්මගේ හීනයක් අම්මට කරගන්න බැරි වුන දේ මන් කරා නීති ක්ෂේත්‍රය ගැන සහ එහි වටිනාකම් ගැන මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ.. අපේ අම්මා මාව ලන්ඩන් ඒ ලෙවල් කරන්න යොමු කරන්න හේතුවක් වුණේ එයින් නීතිය ගැන මූලික අධ්‍යාපනයක් ලැබෙන නිසා. මන් ඒ නිසයි විශේෂයෙන්ම ලන්ඩන් ගියේ.

ඔබ පොඩි කලේ සංගීතය හැදෑරුවා කියන්නේ. ඔව් ඇත්තටම විශාරද නන්දා මාලනී මහත්මිය ළඟ මම පුංචි කාලේ ඉඳලම සංගීතය හැදෑරුවා. සංගීත විශාරද අවසන් විභාගය පෙනි පෙනී මට එය නවත්වන්න වුණා. මොකද සංගීතය කරන්න ගිහින් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා බයක් අම්මට තිබුණ නිසා.ඔබ මේ තරම් දුරක් පැමිණියේ ඔබේ දක්ෂ කම් නිසානේ ඉතින් අපි කැමති ඔබේ නීති විභාගේ ප්‍රතිපල දැනගන්න. නීතිය විෂයට ‘A’ සාමාර්ථයක් එක්ක උසස් පෙළ හොඳින් සමත් වුණා.මන් හිතුවට වැඩ හොද සමර්ථ ගන්න පුළුවන් වුනා. ඔබ දැන් වගේම ඒ කලෙත් බොහොම සුන්දර ලස්සන තරුණියක් වෙන්න ඇති කොහොමද ඒ කලේ පිරිමි ළමුන්ගෙන් ලැබුන ප්‍රතිචාර එහෙම.මෙහෙමයි. මම ගෙදරින් ඉස්කෝලෙට, ඉස්කෝලෙන් ගෙදරට ආපු කෙනෙක්. ටියුෂන් වුණත් කළේ ගුරුවරු ගෙදරට ගෙන්වලා. මම බාහිර සමාජයට තනියම ගියේ නැ. පිරිමි ළමයි හම්බවුණේ දහම් පාසලේදී. ඊට පස්සේපිරිමි ළමයින් හමු වුණේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී. ඉතින් එහෙම ආදරේ කරන්න කෙනෙක් නම් හිටියේ නැ .කොයි දහම් පාසලටද ගියේඑංගලන්තේ ඔබ ඉගෙනගත් විශ්වවිද්‍යාලය කුමක්ද.කෙන්ට් විශ්වවිද්‍යාලයේ. එය තියෙන්නේ ලන්ඩන් ඉඳන් පැය එකහමාරක විතර දුරින්. මගේ වි​ශ්වවිද්‍යාලය කිට්ටුව තමයි කැන්ටබරි දෙව් මැදුර තියෙන්නේ. ඒක හරි ලස්සන ප්‍රදේශයක්. මන් එහෙට හරි කැමති නමුත් සිතල තමා දරාගන්න අමාරු.කෙන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හමාර කිරීමෙන් පස්සේ ​මොකද කළේ.මගේ අම්මගේ ආසාව මන් ලංකාවේ නීති විද්‍යාලයේ ඉගෙන ගන්නවට ඉතින් මන් ලංකාවට ආවා. විදෙස් උපාධියක් තියෙන නිසා මම කැමැති නම් නීති විද්‍යාලයේ වසර තුනක විභාග වසර එකහමාරකින් කරන්න පුළුවන්කම තිබුණා. මම මහන්සිවෙලා වසර එකහමාරකින් ඒ විභාග අවසන් කළා. නීති විද්‍යාලයේ පන්තිවලට යන එක අනිවාර්ය කරලා තිබුණේ නැති නිසා මම ගෙදර ඉඳලා පාඩම් කරලා තමයි ඒ විභාග සමත් වුණේ. ඊට පස්සේ දෙදහස් එකොළහේ දෙසැම්බර් මාසේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *