ජොලි සීයාගේ දියණිය සුන්දර උපේකා නිර්මනිගේ චායාරුප 30ක් මෙන්න

Life Story

උපේකා නිර්මාණි කියන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් වේදිකාවෙන් ගායන ශේෂ්ත්‍රයට පැමිණි දක්ෂ ගායන ශිල්පිනියක් වගේම ප්‍රසංග වේදිකාවේ දැවැන්ත ගායකයෙක් වන ජොලි සීයාගේ දියණියයි. කොච්චි නමින් ඇයට සංගීත කණ්ඩායමක් ද තිබෙනවා. එහි සාමාජිකයින් තිදෙනෙක් සිටිනවා. එම නිසා ඇය විශාල ජනප්රියතවයකට ද පත් වී තිබෙනවා. ඒ වගේම පසුගිය දවස් වල දෙරණ නාලිකවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලිනාට්යේ පසුතල ගීතයක් ඇය ගයනා කිරීමෙන් රසික සිත් ඇඳ බැඳ ගැනීමට හැකි වුනා. විවහා වී සිටින ඇය දැන් එක් දරු මවක් වනවා.ඉතින් ඇයගේ පුංචි පුතා සහ සැමියා සමඟ ඇය සුන්දර ජිවිතයක් ගත කරනවා. එම සුන්දර කැදැල්ලේ චයාරුප පෙළක් අපි ඔබට අද ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *