ස්වර්ණවාහිනී නිවේදිකා ෆාතිමා නස්රීන් මදුෂාන් සමඟ ගෙවන ජිවිතේ චයාරුප 24ක් මෙන්න

Life Story

ෆාතිමා නස්රීන් කියන්නේ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ප්‍රවෘත්ති නිවේදිකාවක්. ස්වර්ණවාහිනී Live@8 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ සිංහල බසින් සුපිරියටම නිවුස් කියන මුස්ලිම් නිවේදිකාව කිවහොත් නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම ඇය හරිම සුන්දර රූමත් යුවතියක්. ඇය විවහා වුනේ ස්වර්ණවාහිනී Live@8 ප්‍රවෘත්ති අංශයේම නිවේදකයෙක් වන මදුශාන් ද සිලවා සමඟයි. ඔහු දැන් නම් හිරු ටීවී නාලිකාවේ සේවය කරනවා. මුස්ලිම් සිංහල බේදයකින් තොරව හැමෝටම අදර්ශයක් වෙන ලෙස ඔවුන්ගේ අදර කතාව පටන්ගෙන විවහා දිවියට එලබුනේ ඉතින් අද ඔවුන් සුන්දර ජිවිතයක් ගත කරන බව අපට දැනගන්නට ලැබෙනවා. ඉතින් ඔවුන් ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *