NSBM අවුරුදු කුමරිය වී පුබුදු සමඟ විවහා වුනු මාෂි සිරිවර්දනගේ සුන්දර චයාරුප 30 ක්

Life Story

මාෂි සිරිවර්දන කියන්නේ දක්ෂ නිරුපන ශිල්පිනියක් වෙළද දැන්වීම් වල වැඩිපුරම ඇයව අපට දක්නට ලැබෙනවා. ඒ වගේම ඇය එක් චිත්‍රපටයක් සඳහාද ඇගේ රංගන දායකත්වය දක්වා තිබෙනවා. ඒ වගේම ඇය NSBM හි අවුරුදු කුමරිය විදිහටද පත් වී තිබෙනවා. ඉතින් ඇය විවහා වී සිටින්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන පුබුදු චතුරංග සමඟයි. ඔහු චිත්‍රපටි රාශියකට සම්බන්ද වී තිබෙනවා. එනම් මයා චිත්‍රපටය , ආදරේ නාමයෙන්, සුපර්සික්ස් වැනි චිත්‍රපටි සඳහයි. ඉතින් මෙම යුවල දැන් සුන්දර ජිවිතයක් ගතකරනවා. පුබුදු මාශිට වඩා අවුරුදු 10 වැඩිමහල් කෙනෙක් බවයි අපට දැනගන්නට ලැබුනේ ඒ උනත් ඔවුන් දෙදෙනා ආදරෙන් ඔවුන්ගේ පවුල් ජිවිතේ ගතකරනවා. ඉතින් මේ මාෂි සහ පුබුදු ගෙවන ආදරණිය සුන්දර සැප ජිවිතේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන්න එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *