අදටත් අයියලාට වැඩිය මල්ලිලා තමා මට ආදරේ ගයත්‍රී මල්ලිලා ගැන කියූ දේ

Life Story

ගයත්‍රී ඩයස්.පුංචි තිරයේ ඉතා දක්ෂ සුන්දර කාලා කාරිනියකි.තම පොඩි කෙල්ලක් සේ සිටින ගයත්‍රී ඩයස්ගේ අතීතයේ සුන්දර කතා ටිකක් ගැනයි මේ.ගයත්‍රී කෙල්ල කලේ මොනවද ඔබ කාලේ.ගොඩාක් දේවල් කරා කරන තරමක් නම් කරේ දඟ වැඩ ඉතින් මට හැමදාම බැනුම් තම අම්මගෙන් මගේ වැඩ නිසා. පාසලේ මොනවද ඔබ කර දේවල් මට යාලුවෝ හතර පස්‌ දෙනෙක්‌ ම හිටියා. කොච්චර දඟ කරත් අපි හතර පස්‌දෙනා තමයි පන්තියේ පළවැනි දෙවැනි ස්‌ථාන පිළිවෙළට අරගත්තේ. ඉස්‌කෝලේදී ක්‍රීඩා කෙරුවා. පෙරදිග අපරදිග තූර්යවාදක කණ්‌ඩායම් දෙකේම මම හිටියා. පාසලේ මම හරිම ජනප්‍රිය චරිතයක්‌. ඒ කලේ කරපු දඟ වැඩ මොනවද.මම පාසල් ජීවිතෙන් සමුගන්න ගමන්ම වගේ විවාහ වුණා. නමුත් කරපු කියපු ඔක්‌කොම තියෙන්නෙ පාසල් කාලේ තමයි. ඒ කාලේ අපි ආසම දේ තමයි පාසලෙන් එහා පැත්තේ පන්සල් වත්තට පැනලා තැඹිලි කඩාගෙන බීපු එක තමයි.යාලුවෝ ගැනත් දැනගන්න කැමති.මන් පාසල් 4 ක ඉගෙනගත් නිසා හතරේම හෝදන යාලුවෝ සිටිනවා. ඒ අතරින් මට හොඳටම මතක තම් තමයි රසිකා ප්‍රියදර්ශනී. පින්තු තමයි අපි කිව්වේ. තව මතකයි ශ්‍රියානි ප්‍රියංකා නමුත් අද මට ඒගොල්ලන්ව හම්බුවෙන්නෙ නෑ. මගේ ශේෂ්ත්රයත් එක්ක ඔවුන් අද දකින්නවත් නැ

පාසල් කලේ පටබැඳි නම් එහෙම තිබුනද ඔබට.ඔව් මන් එක පාසලකදී රැග් වුනා, එදා මට ඒ කට්ටිය ටොෆි ගෙනත් දෙන්න කිවුවා. මන් ගෙනත් දුන්නේ බන්ටි ටොෆි එදා ඉදන් මට බන්ටි කියන නම පටබැඳුණ. ඒ වගේම තුර්ය වාදක කණ්ඩායමේ අය කිව ගටබෙරේ කියලා, පසුව මගේ පත්තරේක පින්තුරයක් වැටුනා එදා ඉදන් නිළිය කියල තමයි ගොඩක් අය කිවුවේ. ඔබ නිලියක් වෙන්නද බලාපොරොත්තුවෙන් සිටියේ.ඔව් ඇත්තෙන්ම එක තමා මගේ ලොකුම ආසාව වෙලා තිබුනේ එක මන් කොහොමහරි ඉෂ්ට කර ගත්තා. ඒ දවස්වල විනෝදාංශය විදිහට මොකද කලේ.කවි ලියපු එක තමා මන් ගොඩාක් වෙලාවට කරේ. කොල්ලෝ එහෙම ඔබේ පස්සෙන් අවේ නැද්ද ඒ කලේ.ඒ කලේ දැන් කලේ කියලනම් වෙනසක් නැ කොල්ලො නම් මගේ පස්සෙන් තවත් එනවා, විශේෂයෙන්ම මල්ලිලා. ඉස්‌කෝලේ යන කාලෙත් ඉතිං ඒ වගේම තමා කොල්ලො හුඟාක්‌ මගේ පස්‌සෙන් ආවා. මමත් කැමතියි ඉතිං එහෙම හැමෝගෙම ආකර්ශනය දිනාගන්න අදටත්. කොල්ලෝ මගේ පස්‌සෙන් ආවත් මම කිසිම කෙනෙක්‌ එක්‌ක යාළු වුණේ නෑ. මම හරි ආඩම්බරෙන් හිටියේ කොල්ලෝ පස්‌සෙන් එන එකට. ඉස්‌කෝලේ කෙල්ලො ඉතිං මාත් එක්‌ක හරිම ඉරිසියයි. ඒ වගේම අදටත් කල ශේෂ්ත්ර්යේ අයත් මට ඉරිසියා කරනවා මගේ සුන්දරත් වය නිසා. ඔබගේ දෙමාපියන් ගැන කිවුවොත්. ඇත්තටම මගේ දෙමාපියෝ දෙන්න නිසා තමා අද මන් මේ තැන ඉන්නේ. ඉතින් මන් පොඩි කලේ කරපු දඟ වැඩ වලට ගහල බැනලා මාව හදපු නිසා තමා අද මන් හොදින් ඉන්නේඔබට උගන්වපු ගුරු වරු කවුරුන්ද.මට ඔදටම මතක මන් අදරේම ගුරුවරිය තමා සුබසිංහ, ඒ වගේම මගේ විද්‍යා ගුරුතුමා රාමනායක හරිම සැරයි. ඉතින් ඒ කලේ ගුටි කපු හැටි එහෙම මතක් වෙද්දී අදටත් හිනායනවා.ලගපාත අයගෙන් ලැබෙන ප්‍රතිෂර එහෙම කොහොමද.ඇත්තටම ඒ කලේ වගේම අදටත් හොද ප්‍රතිචාර ලැබෙනවා. අදටත් මගේ ගෙදර ගාව අය මන් පොඩි කලේ කරපු දඟ වැඩ ගැන තාමත් මතක් කරනවා.

1 2 3 4 5 6 7 8 9 1011 12 13 14 15 16 17 18 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *