සැමියාගෙන් වෙන්වී හොඳම යාළුවා විවහා කරගත් සමනලී ෆොන්සේකාගේ චායාරුප 24 ක්

Life Story

සමනලී ෆොන්සේකා කියන්නේ මැතකදි බිහි වුනු අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක්. සිනමාවේ වැඩිපුර ඇය දක්නට ලැබුනත් පුංචි තිරයේ නම් ඇය දක්නට ලැබෙනවා බොහොම අඩුයි. සමනලී උපත ලැබුවේ 1981 නොවැම්බර් 23 වැනිදාය.. ඇගේ ප්‍රාථමික අධ්‍යාපනය කෙලනියා ශාන්ත පාවුළු බාලිකා පාසලෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලියේ දී අවසන් කළාය. ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.A උපාධියක් සහ පෙරඩෙනියා විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා තිබෙනවා.ඒ වගේම ඇය විවහා වුයේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ගයාන් ලක්රුවන් සමඟ වන අතර . ඔවුන් වසර කිහිපයකට පසු දික්කසාද වුනා. සමනලී මේ වන විට ජනප්‍රිය ගායකයෙක් වන ඉන්ද්‍රචාපා ලියානගේ සමඟ විවාහ වී සිටිනවා . ඉන්ද්‍රචාපා යනු සම්මානලාභී නළු හේමසිරි ලියනාගේගේ පුත්‍රයා වන අතර ජනප්‍රිය නළු සෞම්‍යා ලියනාගේගේ සහෝදරයෙකි.ඉතින් අපි අද හිතුවා සමනලී ෆොන්සේකාගේ පුංචි කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට. එම චයරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *