දවසින් දවස වෙනස් වෙන කසුන් කල්හාර කුෂානි සමඟින් ගෙවන ජිවිතේ චයාරුප 25 ක් මෙන්න

Life Story

කසුන් කල්හාර කියන්නේ අපේ රටේ දක්ෂ ප්‍රවීන ගායන ශිල්පියෙක් වගේම කල පවුලකින් පැමිණෙන කෙනෙක් ඔහුගේ දෙමාපියන් වන්නේ මාලනී බුලත් සිංහල සහ H. M ජයවර්දනයන්නුයි. .කසුන් කලා ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ ඉන්ද්‍රචාප ලියනගේ සමඟයි. ඉතින් මේ දවස් වල නම් කසුන් ගැන ගොඩ දෙනෙක් කතා වෙනවා. ඒ සිරස ටීවී නාලිකාවේ විකාශය වන වොයිස්ටින් වැඩසටහනේ විනිශ්‍යමණ්ඩලය සඳහා ඔහු පෙනී සිටින නිසයි. ඒ වගේම ඔහුගේ අලුත් කොන්ඩ මෝස්තරය ගැනද බොහෝ පිරිසකගේ අකර්ශනයට ලක් වුනා.ඉතින් විශාල රසික පිරිසකගේ ආදරය ලබන කසුන් කල්හාර එක දරු පියෙක් වනවා. ඔහු විවහා වී සිටින්නේ අප හොදින් දන්නා දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කුෂානි සඳරේකා සමඟයි. ඉතින් ඔවුන්ගේ සුන්දර පුංචි කැදැල්ලේ අලුත්ම චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *