හමුදා නිලධාරියෙක් සමඟ විවහා වුනු තිසුරි යුවනිකගේ සුන්දර කැදැල්ලේ චායාරුප 34 ක්

Life Story

තිසුරි යුවානිකා කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් කුඩා කල සිටම ශේෂ්ත්රයේ ඇය දක්ෂතා දක්වා තිබෙනවා අයගේ මව වවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට නිළියක් හා වසර 25 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා නාට්‍ය ක්ෂේත්‍රයේ නිරූපිකාවක් ලෙස සැලකේන සුසන්තා චන්ද්‍රමාලියි. තිසුරි උපත ලැබුවේ 1991 මාර්තු 6 වැනි දිනය . 1994 දී ළමා කලාකරුවෙකු ලෙස ආරම්භ කරන ලද ඇය සම්මාන උළෙල කිහිපයකදී කිහිප වතාවක්ම හොඳම නැගී එන ටෙලි නාට්‍ය නිළිය සහ හොඳම නිළිය ලෙස සම්මාන ලබා තිබෙනවා.තිසුරි නුගේගොඩයේ අනුලා විද්‍යාලය උසස් පෙළ දක්වා විභාගයට සහභාගී වූ අතර එය කලා විෂය ධාරාවෙන් ප්‍රංශ, සිංහල හා තර්කනය සිදු කරන ලදී. පසුව ඇය සිය රංගන ජීවිතය හේතුවෙන් දැනට අත්හිටුවා ඇති ව්‍යාපාර අධ්‍යයන උපාධියක් හැදෑරීමට ද පටන් ගත්තාය. ඇය විවහා වී සිටින්නේ නාවික හමුදාවේ සේවයේ නියුතු සුරාජ් විජේසිංහ සමඟයි.ඉතින් විවාහ වුයෙන් පසු තිසුරි යුවනිකව අපට ටෙලි තිරයේ නම් වැඩිය දක්නට ලැබුනේ නැ.එම නිසාම ඇගේ සහ ඇගේ පුංචි කැදැල්ලේ අලුත්ම චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *