දෙවන වරටත් මව් පදවිය ලබන්න සුදානමින් සිටින සරලා කාරියවසම්ගේ පුංචි කැදැල්ලේ චයාරුප 31 ක්

Life Story

සරලා කාරියවසම් කියන්නේ අපේ රටට කීර්තියක් ගෙන ආ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සරලා ජාත්‍යන්තරයට ගිය පළමු ශ්‍රී ලාංකික ළමා කලාකාරිනියයි. .හොලිවුඩ් හි තරුණ කලාවේදී පදනම විසින් ඇය හට ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානය ලබා දුනි. මෙය ඇය රගපෑ “වෝටර්” චිත්‍රපටයේ චුයියා නම් ළමා වැන්දඹුවක ගේ චරිතය උදෙසා පිරිනැමිණි. මෙය දීපා මේහ්තාගේ නිර්මාණයකි.ගැහැණු ළමයින් 50 දෙනෙකු අතරින් මෙම අභියෝගාත්මක චරිතය සඳහා තේරී පත්වුණු සරලා උත්පත්තියෙන් ලද දක්ෂතාවය සපිරුණු නිළියකි. ඔස්කා සම්මාන ඇතුළු සම්මාන තිස් දෙකකට නිර්දේශ වුණු මෙම චිත්‍රපටියෙන් පසු සරලාව දක්නට ලැබුණු එකම සිංහල චිත්‍රපටිය වුණේ අබා.ඉතින් දැන් නම් අපට ඇය සිනමාවේ නම් දක්නට ලැබෙන්නේ නැ. ඇය දැන් දෙවන වරටත් මව් පදවියට සුදානමින් සිටිනවා.ඇයගේ අදැරණිය සැමියා වන්නේ අප හොඳින් දන්නා දක්ෂ රංගන ශිල්පියෙක් වන එරංග ජීවන්ත සමඟයි. ඉතින් ඔවුන්ගේ පුංචි කැදැල්ලේ ඔබ නොදුටු සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *