සංගීතේ ටෙලි නාට්‍යයේ රෝකිගේ ආදරණිය කැදැල්ලේ අලුත්ම චයාරුප 29 ක්

Life Story

ශානක උදිෂ කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් රංගනයට පැමිණි දක්ෂ කඩවසම් ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක්. දෙරණ නාලිකවේ විකාශය වන සංගීතේ ටෙලි සිත්තමේ රොකිගේ චරිතයට ඔහු පන පොවනවා. රොකි කිවොත් නම් දන්නේ නැති කෙනෙක් නැති තරම් ඔහු ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් ඔහුගේ සිඟිති දියණියගේ සහ සුරූපී බිරිඳගේ සුන්දර චයාරුප නිතර සමාජ මාද්‍ය හරහා අපිට දැකගන්නට ලැබෙනවා.ඉතින් මේ ආදරණිය පුංචි පවුලට ඉදිරි වැඩකටයුතු සාර්ථක කර ගැනීමට සුභාපතන ගමන් රෝකිගේ මේ සුන්දර කැදැල්ලේ අලුත්ම චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *