සුරූපී වෛද්‍ය වරියක් සමඟ විවහා වුනු කවීන්ග පෙරේරාගේ සුන්දර කැදැල්ලේ චයාරුප 30 ක් මෙන්න

Life Story

කවීන්ග පෙරේරා කියන්නේ අපේ රටේ මෑතකදී බිහිවුණු දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක්. පසුගියව වසරක ඔහු ජනප්‍රියතම නළුවා බවටද පත් වුනා. අපිට නිතර ටෙලි තිරයේ දක්නට ලැබෙන ඔහු නිවේදන ශිල්පියෙක් විදිහට දැක ගත හැක්කේ හිරු ටීවී නාලිකාවේ කොපි චැට් හරහායි. කවීන්ග මේ වෙද්දී විවහා දිවියට එළඹ සිටිනවා. ඔහු විවාහ වුනේ දක්ෂ
සුරූපී වෛද්‍ය වරියක් සමඟයි. ටික කාලයකට පෙර තමයි ඔහු විවාහ වුනේ. රංගන ජිවිතයේ හොදම පෙම්වතෙක් වෙන ඔහු ඇත්තටම තම බිරිඳගේ හොදම පෙම්වතා කියලා තමයි අපිටදැනගන්නට ලැබුනේ. ඉතින් කවීන්ග වෛද්‍ය බිරින්දත් එක්ක ගෙවන සුන්දර ජිවිතේ අලුත්ම චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *