වෙන් නොවී අදටත් ආදරෙන් ජිවත් වන බිමල් සහ සුජානිගේ සුන්දර චයාරුප 24 ක් මෙන්න

Life Story

බිමල් ජයකොඩි සහා සුජානි මේනකා කිවහොත් නොදන්නා කෙනෙක් නැතිව ඇති.අපේ රටේ දක්ෂ රංගන ශිල්පින් දෙදෙනෙක් වන මොවුන් විවහා වී දැනට අවුරුදු 14 ක් වන බවයි අපට දැනගන්න්නට ලැබුනේ, ඉතින් සුජානි නම් අපට දැන් වැඩිය ටෙලි තිරයේ දක්නට ලැබෙන්නේ නම් නෑ නමුත් බිමල් ජයකොඩි නම්, අපට ටෙලි නාට්‍ය කිහිපයකින්ම දක්නට ලැබෙනවා. ඒ අතරින් මේ දවස් වල බොහෝ ජනප්‍රියත්වයට පත් වී ඇති චරිතයක් වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන අග්නිපියාපත් ටෙලි නාට්‍යයේ ටිරාන්ගේ චරිතයයි. ඉතින් ඔහුගේ එම නපුරු චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ ප්‍රතිචාර ලැබෙන බවයි අපට දැනගන්නට ලැබුනේ. ඔහු සැබෑ ජිවිතයේ නම් බොහෝ අහිංසක තැම්පත් චරිතයක්.කොහොම නමුත් මේ ආදරණීය කලා යුවල පසුගිය දවසක දික්වැල්ල ප්‍රදේශයේ බොහොම අපූරු සුන්දර සංචාරයක යෙදිලා තියනවා අපට අන්තර්ජාලය හරහා දැකගන්න ලැබුණා. ඉතින් ඔවුන් එම අවස්ථවේදී ලබා ගත ආදරණිය චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *