පුංචි තිරේ පුංචි අහිංසකාවිය හර්ෂි රසන්ගාගේ ඔබ නොදුටු චයාරුප 30ක්

Gossip

හර්ෂි රසාන්ගා ටෙලි තිරයේ නැගී එන පුංචි නිලියක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්,වැඩිපුරම පුංචි තිරේ අහිංසකම චරිත රංගනය සදහා හිමිවෙන ඇය සැබෑ ජිවිතේ නම් අහිංසක නැහැ.දගකාර කටකාර තරුණියක්.ඒ වගේමයි රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂයි,ස්වර්ණවාහිනියේ විකාශයවුණු හදවතේ කතාව.ඒ වගේමයි ITN නාලිකාවේ විකාශය වන තාදී ටෙලි කතාවෙත් ඇය අහින්සකාවියකගේ චරිතයකට තමා පන පොවන්නේ.ඉතින් අද අපි ඔබට ගෙන එන්න හිතුවේ මේ සුන්දර දගකාර අහිංසකාවිය හර්ෂි රසන්ගාගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 2829 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *