සැමියා නිසා ලිප් කිස් නොදෙන මහේෂිගේ සුන්දර චයාරුප 30ක් මෙන්න

Life Story

මහේෂි මධුසංකා කියන්නේ අපේ රටේ දක්ෂ රූමත් සුන්දර රංගන ශිල්පිනියක්. විශාල රසික සිත් දිනාගත් ඇය ටික කලකට ඉහතදී විවාහක රු රැජින කිරුලද දින ගැනීමට සමත් වුනා. පැහැසරා , චායා ,ඇය වැනි ටෙලි නාට්‍ය හරහා විශාලා ලෙස ජනප්රියතයට පත් වූ ඇය ආදරණිය දරු දෙදෙනෙකුගේම මවක් වනවා. පසුගිය කාලයේදී ටෙලි තිරයේ අප‍ට ඇය දක්නට නොලැබුනත් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘ඇය ‘ ටෙලි නාට්‍ය හරහා නැවතත් අපට ඇගේ රංගනයන් දැක ගැනීමට පුළුවන්. රංගන ශිල්පිනියක් විදියට මහේෂී ලිෆ් කිස් කරන චරිත කිරීමට නොදන්නා බවත් එයට අකමැති කියල තමයි අපට දැනගන්නට ලැබුනේ .ඒ සැමියාට දුක හිතෙයි කියල තමයි ඇය පුවත්පතකට පවසා තිබුනේ ඉතින් මහේෂි මදුසංකා තම ආදරණිය ස්වාමියා සහ දරු දෙදෙනා සමඟ ගෙවන සැප ජිවිතේ අලුත්ම චයරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයරුපපෙල පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *