ප්‍රියසාද් පවුලේ දියණිවරු බැණාවරු එකතු වෙලා අවුරුද්දට කරපු සුපිරි වැඩේ චයාරුප 25 ක්

Life Story

ප්‍රියසාද් පවුල කියන්නේ අපට නිතර පුවත් මවන සමාජ මාද්‍ය ඔස්සේ නිතර කතාබහට ලක් වන කලා පවුලක් ඉතින් එම පවුලට අලුතෙන් එකතු වුනේ සාරංග දිසසේකරයි. මේ දවස් වල අග්නි පියාපත් ටෙලි නාට්යේ මනුරංගගේ චරිතයට පන පොවමින් ඉතා ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා.ඔහු දිනක්ෂි ප්රියසද්ගේ ආදරණිය සැමියා වනවා. ඒ වගේම එම පවුලට නැවතත් අලුතෙන් එකතු වෙන්න යන සාමාජිකයා වන්නේ ඩොක්ටර් බෑන්ඩ් එකේ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් පෙරේරායි. ඒ ශේෂාද්‍රිප්‍රියසාද් විවහා වීමට යන ආදරණිය පෙම්වතායි.
ඒ වගේම ශනුද්‍රි ප්‍රියසාද් ඇය ගැනත් කතා නොකර නම් බෑ . දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය මේ දවස වල දිවි තුරා ටෙලි නාට්‍ය හරහා අපට දැක ගන්නට ලැබෙනවා. ඇය නම් තාම තනිකඩවයි සිටින්නේ, ඉතින් මේ සියලු දෙනා ම එකතු වෙලා අවුරුද්දට අපුරු දෙයක් කරලා තිබුනා. ඒ අශාන් ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද අවුරුදු ගීතයක් නිර්මාණය කරලා තිබෙනවා. ඉතින් එම අවස්ථවේදී ඔවුන් ගත් සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *