හැමෝම ආදරය කරන සුපිරි ගයන ශිල්පිනි අභිෂේකා විමලවීරගේ චයාරුප 30 ක් මෙන්න

Life Story

අභිෂේක විමලවීර කියන්නේ මෑතකදී බිහි වුනු අපේ රටේ දක්ෂ ගායන ශිල්පිනියක්.’මතක’; නිස්සාර වැනි විවිඔද මාදිලියේ ගීත වලින් ප්‍රේක්ෂකයම්න අතරට පැමිණි ඇය 1988 නොවැම්බර් 11 වන දින ගාල්ලෙහි උපත ලැබීය. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයෙකු හා කතුවරයකු වූ දමායන්ති විමලවීර සහ සුනිල් විමලවීරගේ එකම දරුවා වන්නේ අභිශේකාය. ඇය සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළේ සේක්‍රඩ් හාට් කන්‍යාරාමයේ ය. ඉන්පසු ඇය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සඳහා මිලගිරියාවේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. 2006 දී අභිෂේකට ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භාරත් සංගීත ආයතනයෙන් සංගීත් විශාරද් යන පදවි නාමය හිමි විය. 2013 දී ඇය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංගීතය සඳහා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තාය. 2019 දී ඇය කොළඹ විශ්ව විද්‍යාලයට සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස සම්බන්ධ වූවාය. 2020 දී ඇය ශ්‍රී ලංකාවේ කෙලනියා විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළාය.ඉතින් මෙච්චර දක්ෂතා සපිරුණු ඇය දැන් විවාහක වන අතර පුංචි දියණියකගේ මවක් වනවා. ඇගේ නම සුරංගනා අභිලාෂ අලහකූන්. ඉතින් අපි අද හිතුව අභිෂේකා දැන් ගෙවන ජිවිතේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *