තාත්තා එලියට එනකම් මන්ත්‍රී දුරයේ වැඩ බලන චොකා මල්ලිගේ සුරූපී දියණියගේ චායාරුප 20ක්

Life Story

අපි අද කියන්න යන්නේ ලංකාවේ දේශපාලනේ සිදු වූ අපුරු දෙයක් ගැනයි. ඒ අපේ රට හදන්න යන තරුණ නායිකාවක් ගැනයි.මේ දවස් වල බොහෝ දෙනා ඇය ගැන කතා බහ කරනවා. සමාජ මාද්‍ය ඔස්සේ නිතර නිතර අපුරු පුවත් මැවෙනවා ඇය ගැන ඇය නමින් සෙනාලි ජයසේකරයි. ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දියණියයි. මන්ත්‍රී ප්‍රේමලාල්ට සිදු වූ ප්‍රශ්නයක් නිසා මහේස්ත්‍රාත් අදිකරණයෙන් ඔහුට සිර දඬුවම් ලබා දී තිබෙනවා. එම නිසා ඔහුගේ මන්ත්‍රී දුරයේ සියලු වැඩ කටයුතු ඔහුගේ දියණිය වන සෙනාලි විසින් සිදු කරනු ලබනවා. ජනතාව වෙනුවෙන් කැපවෙමින් සියලු රැස්වීම් වලට සහබාගි වෙමින් කැපවීමෙන් ඇය වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඇයගේ වැඩ කටයතු සාර්ථක කර ගැනීමට සුභ පතමින් ඇයගේ සුන්දර චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *