නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන සචිනි නිපුන්සලගේ සුන්දර චයාරුප 30 ක්

Life Story

සචිනි නිපුන්සලා කියන්නේ අපේ රටේ ඉන්න බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය දක්ෂ නිවේදිකාවක් , ඒ වගේම නර්තන ශිල්පිනියක් ඇය 1992 නොවැම්බර් 7 වන දින ශ්‍රී ලංකාවේ බෝරාලෙස්ගමුවෙහි උපත ලැබුවේ පවුලේ එකම දරුවා විදිහටයි.
ඇගේ පියා අජිත් ලයනල් ව්‍යාපාරිකයෙකු වන අතර මව ශ්‍යාමලී පියරිස් ගෘහණියක් වනවා. ඇය 1998 සිට 2008 දක්වා මහාරාගාමයේ විජයකර බාලිකා විද්‍යාවේදී සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. 2009 දී ඇය කොළඹ 05 හි විශාඛා විද්‍යාලයට සහභාගී වූ අතර 2011 දී උසස් පෙළ සම්පූර්ණ කළාය. 2016 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය ඇය ලබා ගැනීමට සමත් වුනා. ට්ව දෙරණ ඔස්සේ නිවේදිකාවක් විදිහට ජනප්‍රියත්වයට පත් වූ ඇය දෙරණ චැම්පියන්ස්ටාර් , දෙරණ ලිටිල්ස්ටාර් වැනි වැඩසටහන් හරහා ඇයගේ නිවේදන දක්ෂතා අපට දැක ගැනීමට හැකි වෙනවා. ඉතින් ඇය 2020 මාර්තු මස යුගදිවියට පිවිසෙනවා. ඇය විවාහ වී ඇත්තේ ඉසුරු ෂානක රන්දෙනිය වන ව්‍යාපාර විශ්ලේෂකයෙකු සමඟයි. ඉතින් ඇයගේ යුගදිවියට සුභාපතන ගමන් ඇය විවාහවුයෙන් පසු ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *