ප්‍රියසාද් පවුලේ සරාගී දඟකාරිය ශනුද්‍රිගේ සුන්දර චයාරුපා 35 ක් මෙන්න

Life Story

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ දක්ෂ කාලා පවුලකින් පැමිණි රංගන ශිල්පිනියක් ඇය උපත ලබන්නේ 1997 සැප්තැම්බර් 8 දිනයි. ඇය සිනමාවේ සහ රූපවාහිනියේ නිළියක් මෙන්ම නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් සහ ගායිකාවක් ද වැනි දක්ෂතා වලින් සපිරුණු යුවතියක් වනවා.ඇගේ පළමු සිනමා භූමිකාව ඔනා බබෝ හි රඟපෑ අතර එය ඇගේ පියා වන දින්ෂ් ප්රියසද් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර පසුව ඇය රෝසා කැලේ, සුවඳ දැනුන ජිවිතේ , අඟර දඟර සහ ලැන්ටින් සිංගෝ යන චිත්‍රපටවල පෙනී සිටියේය. ඒ වගේම පසු ගිය කාලයේ ඇය දෙරණ ටීවී නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කාගේ චරිතයටද පන පෙවුවා.ඒ වගේම දැන් අපට ඇයව දිවි තුරා ටෙලි නාට්‍ය හරහාද දැකගැනීමට හැකි වෙනවා. 2012 දී රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේදී සඳගිරි පව්ව ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඇයට ‘හොඳම ළමා නිළිය’ සම්මානය හිමි වුනා.ඉතින් මේ දඟකාර සුරුපිනියගේ අලුත්ම චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චායාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32
33 34 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *