සුපිරි ගයන ශිල්පී දිනේෂ් තරංගගේ සොඳුරු කැදැල්ලේ ඔබ නොදුටු චායාරුප 25 ක් මෙන්න

Life Story

දිනේෂ් තරංග කියනනේ රියලිටි තරු මාවතේ පැමිණි දක්ෂ ගයන තරුවක්. ඔහුගේ ගීත රසිකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. ඔහුගේ මීවිත පිරුනා ගීතයට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුනා. ඉන් පසු හැඟෙන්නේ නැති අදරේ වැනි ගීත හරහාද ඔහු ජනප්‍රියත්වයට පත් වුනා. ඉතින් ඔහු විවහා වී සිටින්නේ රැන්ඩේලා මාරිස් සමඟයි. ඇය ඔහුට වඩා අවුරුදු ගානකින් වැඩිමල් කෙනෙක් වෙනවා. ඉතින් ඒ පිළිබඳව නිතර නිතර සමාජ මාද්‍ය ඔස්සේ කතාබහට ලක් වුනා. ඒ කොහොම නමුත් ඒ කිසි දෙකට නොසැලී ඔවුන් ආදරණියව ඔවුන්ගේ ජිවිත ගමන් යනවා. ඔවුන් දැන් පුංචි දියණියකගේ ආදරණිය දෙමාපියන් වෙනවා.ඉතින් අපි අද හිතුවා මේ සොඳුරු කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට.එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *