සංගීත් ගෙන් වෙන් වී සැපටම ජිවත් වන සුරූපී උදාරි කෞශල්‍යාගේ චායාරුප 30ක් මෙන්න

Life Story

උදාරි කෞශල්‍යා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් සහ නිරුපන ශිපිනියක් මලී ටෙලිනාට්‍ය හරහා බොහෝ ප්‍රසිද්දියක් ලබා ගත ඇය තව නාට්‍ය කිහිපයකම ඇගේ රංගන දායකත්වය දැක් වුවා. ඉතින් ඇය විවහා සිටියේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමඟයි. ඉතින් ටික කලකට පසු ඇය ඔහුගෙන් වෙන් වෙනවා. දැන් ඇය තනිවම ඇගේ ගමන ඉදිරියට යනවා. ඉතින් ප්‍රේක්ෂක ආදරය මැද්දේ උදාරි කෞශල්‍යා කලා ශේෂ්ත්‍රයේ තමන්ගේ ගමන ඉදිරියටම යන බව අපට දක්නට ලැබෙනවා. නිදහස් කිරිල්ලියක් සේ ඇය ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් අපි අද ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *