විවහා දෙකකින් වෙන් වී නැවත විවහා වූ මධුමාදව දැන් බිරිඳ සමඟ ගෙවන ජිවිතේ චයාරුප 20 ක් මෙන්න

Gossip

මධුමාදව අරවින්ද කියන්නේ අප හොදින්ම දන්නා අපේ රටේ දක්ෂ කලාකරුවෙක් සහ දැන් ඔහු දේශපාලනයටත් සම්බන්ද වී සිටිනවා. කාලයක් ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් වන ඔහු විවහා වී සිටියේ අපේ රටේ දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් සමඟයි. ඉතින් ඔවුන් දෙපලට දියණියක් හමු වී ටික කලකින් පසු ඔවුන් විවාහයෙන් වෙන් වෙනවා. ඉන් පසු නැවත ඔහු මුස්ලිම් ජාතික කාන්තාවක් සමඟ විවහා වී ඇයගෙනුත් ඔහු වෙන් වෙනවා.ඉන් පසු ඔහු විවහා වන්නේ එරන්දි සිරිවර්ධන නම් සුන්දර කාන්තාවසමඟයි. ඉතින් ඔවුන් දෙදෙනා දැන් ඉතා සුන්දර ජිවිතයක් ගෙවනවා. ඉතින් මේ ආදරණිය යුවලගේ සුන්දර චයාරුප පෙලකුත් අපි ව්ගෙන්න අමතක කලේ නැ. එම චායාරුප පෙළ පහලින් ඔයාලට දැක ගන්නට පුළුවන්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *