කඩවසම් නළු විශ්ව කොඩිකාරගේ පුංචි කැදැල්ලේ ඔබ නොදුටු චයාරුප 25ක් මෙන්න

Life Story

විශ්ව කොඩිකාර කියන්නේ අපේ රටේ තාරුණ්‍යයේ සිත් ඇඳ බැඳ ගත් කඩවසම් රංගන ශිල්පියෙක්. අපට කාලයක් පුරාවට පුංචි තිරයේ දක්නට ලැබුණු ඔහු ඉතා ජනප්‍රිය දක්ෂ තරුවක්.ඉතින් ඔහු රංගනයන් ඉදිරිපත් කිරීමෙන් ප්‍රසිද්දියට පත් සුන්දර නාට්‍ය වන්නේ ස්වාධින නාලිකාවේ විකාශය වුනු පබළු ඒ ඔහු ප්‍රථමයෙන්ම රංගන දායකත්වය දැක් වූ ටෙලි සිත්තමයි. , සිරස ටීවී නාලිකාවේ විකාශය වුනු චායා ,පැහැසරා ඒ වගේම රසික ආදරය දිනාගත් හිරු ටීවී නාලිකාවේ විකාශය වුනු අහස් මාලිගා වැනි නාට්‍ය හරහා ඔහු ප්‍රේක්ෂක ආදරය නිරතුරුවම ලබා ගත් රංගන ශිල්පියෙක් කිවහොත් නිවැරදි . ඉතින් හරිම නිහතමානී චරිතයක් වන ඔහු මේ වන විට පුංචි දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පියා බිරිඳ හා දරු දෙදෙනා සමඟ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් ඔහුට ආදරය කරන ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *