මම ආයෙත් පෙම්වතෙක් වෙනවා අමායා සමිතා සමග මම තාමත් එකට ඉන්නේ අතුල අධිකාරි

Gossip

අපේ රටේ ප්‍රවීන වගේම සංගීතයේ දිගුගමනක් ගිය දක්ෂ කළා කරුවෙක් තමා අතුල අධිකාරි කියන්නේ,මෑතකාලයේත් සමාජ ජාලා තුල ඉතාම කතා බහට ලක්වුණු කෙනෙක් ලෙස අතුලව හදුන් වන්න පුළුවන්.ඉතින් මේ වෙද්දී අතුල සමිතාගෙන් සහා අමායාගෙන් වෙන්වෙලා තනිව තමයි ජිවත් වෙන්නේ.ඉතින් එක්තරා නාලිකාවකට අතුල ගැන කියූ කතාවක් තමා අද අපි ඔබට කියන්න හිතුවේ,මේ වෙද්දී ඇතුලට ආදරේ කරන්න කෙනෙක් නැහැ කියලයි අතුල කියන්නේ කවදාවත් විවහා වෙන්නෙත් නැහැලු හැබැයි පෙම්වතෙක් වෙයි කියලා නම් ඔහු කියනවා,මේ වෙද්දී හිටපු බින්දෑවරුන් දෙදෙනාම ඔවුන්ගේ අලුත් පවුල් ජිවිත වල සතුටින් ජිවත් වෙනවා ඇතුලත් ඔවුන් දෙදෙනාම සමග එකට ජිවිත් වෙනවා කියලත් අතුල කියනවා ඒ වගේමයි ඔවුන්ගෙන් වෙන්වීම හිතට දුකක් ඔහුගේ රැකියාව ජිවිතේ උන නිසා පවුල මගහැරුණු බව ඔවුන්ට ආදරේ මගහැරුණු නිසා විවහා ජිවිත දෙකම අහිමිවුණා කියලයි අතුල කියන්නේ.

අපිට ලගදීම අතුලව පුංචි තිරේ දැකගන්න ලැබෙනවා ඒ වසර 14ට පමණ පසුව කියලයි අතුල කියන්නේ ලැබුණු ආරදනාවකට ටෙලි කතාවකට සම්බන්ද උනා කියලා අතුල කියනවා,මේ වෙද්දීත් ගොඩාක් අය තවමත් කියන්නේ අතුල සමිතා සහා අමායා එක්ක ජිවත් වෙනවා කියලාලු එත් ඔහු නම් කියන්නේ සාමාන්‍ය ජීවිතේදී විවහා වීම වෙන්වීම සාමාන්‍ය දෙයක් කියලයි.සුද්දෝ අපට නිතිය දීලා එයාලා ලිවින් ටුගෙදර් ඉන්නවා කියලත් අතුල පවසනවා එක එහෙම නොවුනානම් හොදයි කියලයි ඔහු පවසන්නේ,මම ප්‍රසිද්ද නිසා සමිතා ප්‍රසිද්ද නිසා අපි ගැන හැමෝම කතා වෙනවා කියලත් ඔහු කියනවා.අදටත් මම සමිතා එක්ක එදා වගේම ඉන්නවා.කාවින්ද්‍යා ෂේන් අමායා මේ හැමෝමත් සමග අතුල අදටත් ජිවත් වෙනවා කියලයි අතුල පවසන්නේ.අපි ඔක්කොම එකම පවුලක් වගේ ජිවත් වෙනවා කියලයි අතුල පවසන්නේ.නැවතත් ඔහුට ආදරේ කලොත් කෙනෙක් ඔහුත් ඇයට ආදරේ කරනවා කියලා නම් කියනවා හැබැයි කවදාවත් විවහා වෙන්නේ නම් නැහැ කියලා ඔහු පවසනවා,මම ගොඩක්ම ඇසුරු කරන්නේ තරුණියන් මට බිරිඳට වැඩිය දේවල් ඔවුන්ගෙන් ලැබෙනවා එක නිසා මේ වෙද්දී බිරිඳක් ආයේ අවශ්‍ය නැහැ කියලයි ඔහු පවසන්නේ.

දුකක් එන හැමවෙලාවකම ගොඩක් අය බොන්න යද්දී මම කලේ සෙල්ලම් කරන එක ගෙවල් ලග තිබුණු වැවේ පීනන්න යනවා එකෙන් තමා මම මගේ දුක නිවා ගත්තේ.දික්කසාදේ සාපයක් විවාහය ඊටත් වඩා සාපයක් හොයන්න බලන්න යන්නේ එන්නේ කොහෙද බලන්න මේවා හෙනම කරදරයි සමහරු මගෙත් එක්ක චයාරුප අරන් බිරිඳට යවනවා ඉන්න තැන බලාගන්න එතරමට සැකයි.මම කාටවත් කියන්නේ නැ විවහා වෙන්න එපා කියලා.විවහා වෙන්න වෙලා බලන්න විවාහය කියන්නේ මොකක්ද කියලා.හැබැයි මට කවදාවත් දෙන්නගෙන්ම කිසිම කරදරයක් වෙලා නැහැ. විවහා ජිවිතයට හිරවුණු නිසාම තමා මම නිදහස හොයාගෙන එයාලාගෙන් වෙන්වුණේ කියලයි ඔහු පවසන්නේ,ඉතින් අතුල සමිතා.අතුල අමායාගේ චයාරුප පෙලකුත් මෙත් එක්කම අපි ඔබට ගෙනාවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *