දරුවන් දෙදෙනා සහ සැමියා අතහැර ඇවිත් කෙල්ල වගේ ජිවත් වන මේධාගේ චයාරුප 30 ක්

Gossip

මේධා ජයරත්න කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විශාල ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් පුංචි තිරයේ අපට නිතර හමු වූ චරිතයක් වන ඇය ටිකස් කාලයක් නම් අපට දක්නට ලැබුනේ නැ. ඒ ඇය විදේශ ගත වී සිටි නිසා නමුත් දැන් නැවත ලංකාවට පැමිණ ඇගේ වැඩකටයුතු ඉතා සාර්ථක අන්දමෙන් කරගෙන යනවා. සැමියාගෙන් වෙන්වී දරුවන් අතහැර තනිවම සිටින ඇය  මවක් වුවත් තාම ඉතා සුන්දර රු සපුවක් හිමි ඇය ටෙලි නාට්‍ය සඳහා මවකගේ චරිත කිරීමට අකමැති බව ඇය පුවත් පතකට පවසා තිබුනා. ඒ ඇයට වයසද 40 ක් වුනත් තාම ඇයගේ වයස පෙන්නේ නැති නිසා එම චරිත කිරීම යට අසාදාරනයක් බවයි. කෙසේ නමුත් තෝරා බේරා චරිත තෝරා ගන්න ඇය මේ දවස් වල සමාජ මාද්‍ය ඔස්සේද ලොකු ජනප්‍රියත්වයක් ලබාගෙන සිටිනවා. ඒ ඇය ඇයගේ සුන්දරත්වය රැක ගැනීම සඳහා ජිම් යන්න පුරුදු වී සිටින නිසා ඇයට රසිකයන් අතර විවිද බහට ලක් වී සිටිනවා. ඒ කොහොම නමුත් ඇය පවසන්නේ වෙන රටවල් වල කාන්තාවන් සුන්දරත්ය රැක ගැනීමට බොහෝ දේවල් කරත් ලංකාවේ කාන්තාවන් විවහා වී දරුවන් ලැබුණු පසු සුන්දරත්වය ගැන නම් සිතන්නේ නැති බවයි. වයස අවුරුදු 40 විතර වෙනකොට තමන්ගේ සුන්දරත්වය ගැන නම් හිතන්නෙම නැති තරම් එහෙම නොවී දරුවන් ලොකු වුනෙන් පස්සේ තමන ගැන සිතා සුන්දරත්ය රැක ගන්න ඕනි බවයි. ඉතින් තාමත් 18 කෙල්ල වගේ සිටින මේධා ජයරත්නගේ සුන්දර චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *