දරුවන් සිටින බව ලෝකෙට වසන් කර තනිව සිටින සුරූපී නිළියන්ගේ චයාරුප 25 ක් මෙන්න

Gossip

අද අපි කියන්න යන්නේ අපේ ලංකාවේ දරුවන් සිටින නමුත් කිසිදාක ඔවුන්ගේ දරුවන් කිසිකෙනෙකුට නොපෙනවා ජිවත් වන රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් ගැනයි. ලංකා කාරියවසම් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඇය වැඩිපුර ජිවත් වුනේ තම ස්වාමියා සමඟ නවසීලන්තයේ. නමුත් සිදු වූ ප්‍රශ්නයක් නිසා ඇය තම දරුවත් රැගෙන නැවත ලංකාවට පැමිණ ජිවත් වනවා.
ඒ වගේම තම අපි ගොඩාක් හොදින් දන්නා ම්යුසික් වීඩියෝ වල අපි නිතර දකිනා සුරුපිනිය ඔබ කවදාවත් විස්වාස නොකරන ශෂී ඇන්ජලීනාත් දරුවෙක් සිටින මවක් වන බවයි අපට දැනගන්නට ලැබුනේ . නමුත් තම තනිකඩව පොඩි කෙල්ලක් විදිහටයි ඇය ජිවත් වන්නේ, නිරෝෂා පෙරේරා කියන්නේ දක්ෂ නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් කාලයක් පුරාවටම ඇගේ රංගනයන් සහ නිවේදන කුසලතා අපි දැක තිබෙනවා. ඇයත් තම විවාහයෙන් වෙන් වී එක දරුවෙක් සිටින මවක් වනවා. ඒ වගේම තමා අපේ රටේ මෑතකදී බිහි වුනු දක්ෂ රංගන ශිල්පිනියක් වන සහ අපට මේ දවස් වල පුංචි තිරය හරහා නිතර දක්නට ලැබෙන අනුරාධා එදිරිසිංහ ඇයටත් දියණියක් සිටින බව අපට දන ගන්නට ලැබුනා.ඉතින් කිසිදාක දැක සිටියේ නැති වුනාට ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසා අපට එය සඟ වන බවයි දැනගන්නට ලැබුනේ ඉතින් ඔවුන්ගේ සුන්දර චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *