සංගීතේ මහීගේ සැබෑ ජිවිතේ පෙම්වතියත් සමඟ ගෙවන ජිවිතේ චයාරුප 25 ක්

Life Story

සංගීතේ මහී කිවුවොත් නොදන්නා කෙනෙක් නම් දැන් නැතුව ඇති. ඉතින් අද අපි කියන්න යන්නේ ලවන් අභිෂේක් ගැනයි.මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ඔහු පැමිණියේ ගායකයෙක් විදිහට දෙරණ ටීවී නාලිකාවේ ඩ්රිම්ස්ටර් වැඩසටහනෙන් නමුත් එතකොට නම් ඔහු ගැන වැඩිය ප්‍ර්ක්ෂකයන් දැනගෙන සිටියේ නැ . ඉන්පසු දෙරණ නාලික්වේම විකාශ කරන සංගීතේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන මහීගේ චරිතයට පනපෙවිමත් සමඟ බොහෝ ප්‍රේක්ෂක ආදරයත් තරුණියන්ගේ අකර්ශනයත් ඔහුට නොකඩවා ලැබුනා. ඉතින් අපට ලවන්ග් පෙම්වතිය ගැනත් දැනගන්නට ලැබුනා. ඇයත් අප හොඳින් දන්නා නවක රංගන ශිල්පිනියක් වන සචිනි දිල්හාරා ඇයත් ඉතා දක්ෂ ජනප්‍රිය මේ දවස් වල අපට පුංචි තිරයේ දක්නට ලැබෙන රංගන ශිල්පිනියක් වනවා. ඉතින් මේ ආදරණිය පෙම් යුවලට අපි හදවතින්ම සුභාපතනගමන් ඔවුන්ගේ ආදරණිය චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *