සුරූපී නිලි රුවන්ති මංගලා සමග විවහාවුණු නාමල් උඩුගම දැන් ගෙවන ජිවිතේ චයාරුප 20 ක්

Life Story

නාමල් උඩුගම කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ කාලයක් පුරාවට රසික හදවත් සොරාගත් ආදරණිය ගායන ශිල්පියෙක්. නිතර ප්‍රේක්ෂකයන් ඔහුගේ සුන්දර ගීත ඇසීමට බොහෝ ප්‍රිය කළා. ඉතින් ඔහුට ඇති වූ රෝගී තත්වයක් නිසා ඔහු අපිට වැඩිය දක්නට නොලැබුණා. ඔහු විවහා වී සිටින්නේ අපි හොඳින් දන්නා දක්ෂ ප්‍රවීන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රුවන්ති මංගල සමඟයි. ඉතින් ඇයත් කාලයක් පුරා ටෙලි තිරයේ අපට නිතර දකින්න ලැබුණු රංගන ශිල්පිනියක් නමුත් දැන් නම් ඇයත් කලාවෙන් බොහෝ ඇතට ගිහින් තිබෙනවා. ඉතින් නාමල් උඩගම කලාකරුවා දැන් නම් ශේෂ්ත්රයේ දක්නට ඇත්තෙම නැ. ඔහු සහ ඔහුගේ බිරිඳ දැන් කලාවෙන් ඉවත් වී සිටින බවයි අපට පෙනී යන්නේ ඉතින් මේ කලාකරුවාගේ ගීත නම් රසිකයන් අතර කිසිදා නොමියෙන ගීත බවට පත් වී තිබෙනවා. ගුවන් විදුලියේ අපට නිතර ඔහුගේ ගීත අසන්නට ලැබෙනවා. ඉතින් මේ සොඳුරු කලාකරුවාගේ කැදැල්ලේ සුන්දර චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *