සුරූපී නිලි දනන්ජි තාරුකා රත්‍රන් බඩු උකස් කර කොත්තු කාපු හැටි

Life Story

දනන්ජි තාරුකා කියන්නේ පුංචි තිරේ දගකාරම චරිත කරන දගකාර කටකාර නිලියක් කිවුවොත් නිවැරදි,ඉතින් දනන්ජි කරපු අමුතුම විදියේ වැඩක් ගැන ඇගේ කටින්ම කියපු දෙයක් තමා අද අපි ඔබට කියන්න හදන්නේ,පාසල් කාලේ කරපු වැඩක් කියලයි ඇය නම් කියන්නේ,ඇය මේ ගැන කිවුවේ හිරු tv නාලිකාවේ කොපි චැට් වැඩ සටහනට සහබාගි වෙමිනුයි,ඉතින් දනන්ජි කියන්නේ මෙන්න මේ වගේ දෙයක් පාසල් කාලේ හැමෝම එක එක විදියේ හරි අපුරු දේවල් කරනවනේ ඒ වගේම දනන්ජි සමග යාලුවෝ හතර දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් කියලයි මේ ගැන කියන්නේ,

දවසක් පාසලේදී කොත්තුවක් කන්න හිතුනා අපි හතරදෙනාටම එත් කාගේ ලගවත් සල්ලි තිබුනේ නැහැ අපට ගෙවල් වලින් දෙන්නත් නැහැ.සල්ලි හොයාගන්න ක්‍රමයක් තිබුනෙත් නැහැ.එත් අපට කන්නම ඕනේ එක නිසා අපි හැමෝම කල්පනා කළා සල්ලි හොයන්න විදියක්.අපිට සල්ලි හම්බුනේම නැහැ අපි පාසල් යන කාලේ අපිට අම්මලා රත්‍රන් බඩු ගෙන යන්න දෙන්නෙත් නැහැ මට මගේ කරාඹු දෙකවත් ගෙන ගියේ නැහැ.එක යාලුවෙක් කරාඹු දෙකක් දාගෙන ඇවිල්ල හිටියා. ඉතින් අපි එකතුවෙලා හවස නෙට් බෝල් ප්ලේ කරන්න යන වෙලාවේ යාළුවගේ කරාඹු දෙක අපිට ඕනේ ගාන 700 ඒ ගානට උගස් තිබ්බා,ඊට පස්සේ අපි 700 අරන් ගිහින් හොදට කළා බිලා විනෝද උනා.ඊට පස්සේ අපි පසුවදා ඉදලා අපි රුපියල් 20 ගැනේ එකතු කරලා මාසයක් ඇතුලත උගස් කරපු කරාඹු දෙක යාලුවට අරන් දුන්නා.ගෙවල් වල අය දන්නෙත් නැහැ.එදායින් පස්සේ අපි ආයේ ඒ වගේ වැඩ කලේ නැහැ කියලයි දනන්ජි නම් කියන්නේ,ඉතින් පුංචි තිර්රේ දගකාරිය දනන්ජිගේ චයාරුප පෙලකුත් මේ සමගම අපි ඔබට ගෙන එනවා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *