යාල කැලේ සුපිරි නිවාඩුවක් ගතකරන්න ගිය ඇන්තනි පවුලේ චයාරුප 20 ක් මෙන්න

Life Story

ඇන්තනි පවුල කලා ශේෂ්ත්‍රයේ නමදිනු තරු පවුලක් කිවොහොත් නිවැරදි නිතර සමාජ මාද්‍ය හරහාද ඉතා ප්‍රසිද්ද කාලා පවුලක් ඉතින් ඇන්තනි පවුලේ පුතෙක් වන අකිල දනුද්දර ගැන නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති. නිතර අපට රිදී තරයේ දක්නට ලැබෙන ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් පුංචි තිරයේනම් අපට දැකගන්න ලැබෙන්නේ ගොඩාක් අඩුවෙන් පසුගිය කාලේ ලංකාවේ සැදුනු රජ කතා සිනමා පට වල නිතරම වගේ අපට ඔහුව දකින්න ලැබුනා වගේම අපේ රටෙන් බිහිවුණු ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසත් ඔහුව අපට හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමා සමාජ මාද්‍ය හරහා නිතර අපට ඔහුගේ සහ ඔහුගේ පුංචි කැදැල්ලේ චයාරුප දක්නට ලැබෙනවා. ඉතින් අපට පසු ගියදිනක දක්නට ලැබුනා ඔවුන් යාල සෆාරි ගිහින් අකිලගේ මුහුනුපොතේ දමා තිබු චයාරුප කිහිපයක් එහි චයරුප කිහිපයක් අද අපි ඔබටත් ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *