සුපිරි නළු කුකුලා මුදලාලි ගිරිරාජ් කෞශල්‍ය ගේ දියණියගේ විවාහයේ චයාරුප 25 ක් මෙන්න

Life Story

ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ අපෙ රටේ සිටින ප්‍රවීන ප්‍රසිද්ද විකට රංගන ශිල්පියෙක්. කාලයක් පුරාවට අපට සිනම්වේ සහ පුංචි තිරයේ සිනහව රැගෙන ආ දක්ෂ ජනප්‍රිය කාලා තරුවක්. මේ දවස් වල ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම් කාරයෝ ටෙලි නාට්යේ ඔහුගේ රංගනයන් නිසා ලොකු ප්‍රේක්ෂක ආදරයක් ඔහුට ලැබෙනවා. තවද ජතිකරුපවහිනියේ විකාශිත සකලගුරු ටෙලි සිත්තම හරහාද අපට ඔහුගේ රංගනයන් දැක ගැනීමට පුළුවන්. ඉතින් පසු ගිය දිනක ඔහුගේ ආදරණිය දියණිය වන අමන්ද්‍යුග දිවියට පිවිස තිබෙනවා ඇය නිවේදිකාවක් වශයෙන් අපට ස්වර්ණවාහිනියේ විකාශය වන පුදුම ඉස්කෝලේ වැඩසටහනෙන් දැක ගැනීමට හැකි වුනා. ඉතින් කාලා තරු රැසක් සමඟින් ඔවුන් මේ සුන්දර විවහා උත්සවය සමරා තිබුනා. ඉතින් අපි හිතුවා එහි සුන්දර චයාරුප කිහිපයක් ඔබට ගෙන ඒමට. එම චයාරුප ඔයාලට පහලින් දැක ගන්න පුලුවන්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *