අවුරුදු 5 කින් කලාවට ආපු සුදු නංගි වෛද්‍ය අයෝමි ශානිකාගේ සුන්දර චයාරුප 25ක්

Life Story

අයෝමි ශානිකා කියන්නේ අපේ රටේ ප්‍රේක්ෂක ආදරය කවදාවත් අඩු නොවී එක දිගටම තබා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. අයෝමි කියනවට වඩා අදටත් සුදු නංගි කිවුවහම නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒ තරම්ම ඇය ඒ දවස්වල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය තරුවක්. ඉතින් ඇය දැන් දෙදරු මවක් වනවා. මහනුවර ප්රෙදශයේ ජිවත් වන ඇය රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම ඇය සිය නිවසේ පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවයි අපට දැනගන්නට ලැබුනේ, ඉතින් අපට ඇයව අවරුදු පහකට පසු නැවත පුංචි තිරයේ දැකගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ජාතික රුපවනියේ විකාශය වන රැනගල වලව්ව ටෙලි සිත්තම හරහායි. ඉතින් ඇය ඉදිරියේදී තව නිර්මාණ කිහිපයකටද සම්බන්ධ වීමට සුදානමින් ඉන්න බවයි අපට දැනගන්නට ලැබුනේ. ඒ වගේම ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට එක හොඳ ආරංචියක් වෙයි. ඉතින් අපි ඇයගේ ඉදිරි ගමනට සුභාපතන ගමන් ඇයගේ කැදැල්ලේ සුන්දර චයාරුප පෙලකුත් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *