අමල් පෙරේරා සමඟ විවහා වී දියණිය සමඟ ජිවත් වන ශිරෝෂි රොමේෂිකාගේ චයාරුප 25 ක්

Life Story

ශිරෝෂි රොමේෂිකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඉතින් සිරස ඩාන්සින් ස්ටාර් හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශිරෝෂි බොහෝ කලකින් නැවතත් අපට දක්නට ලැබෙනවා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන බස් එකේ ඉස්කෝලේ මියුලාගේ චරිතයට පනපොවමින් විශාල ජනප්‍රියත්වයකට පත් වී සිටිනවා. ඉතින් ඇය විවහා වී සිටින්නේ අපේ රටේ දක්ෂ ගායකයෙක් වන අමල් පෙරේරා සමඟයි.දැන්
පුංචි දියණියකගේ මවක් වන ඇය වැඩි කාලයක් අපට පුංචි තිරයේ දක්නට නොලැබුණේ ඇයගේ පුංචි දියණිය බලා ගැනීමට සිදු වූ නිසයි. ශිරෝෂි කියන විදිහට අමල්ගේනුත් ඇයට ලොකු සහයෝගයක් ලැබෙනවලු. ඒ වගේම අමල්ට තියන වැඩත් එක්ක නම් බොහෝ දුරට අමල්ට දියණියගේ වැඩ කිරීමට අපහසු බවයි ඇය පවසන්නේ. ඒ වගේම අමල්ගේ පලවෙනි බිරිඳ සහ පුතු වන නදිමාල් පෙරේරාගේ වැඩකටයුතු ගැනත් බැලීමට තිබෙන නිසා, ශිරෝෂි දියණියගේ වැඩකටයුතු නිසා කාර්යබහුල වී සිටිම නිසා වැඩි කාලයක් රංගනයට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා. ඒ කොහොම නමුත් දැන් නම් ඇය නැවතත් අපට පුංචි තිරයේ දැක ගැනීමට හැකි වේවි. නමුත් ඇය තෝරා බේරා චරිත කරන බවත් මෙගා නාට්‍ය සඳහා නම් ඇය සම්බන්ද නොවන බවත් පුවත් පතකට පවසා තිබුනා. ඉතින් ශිරෝෂි පුංචි දියණිය සහ අමල් සමඟ ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් අපි අද ඔබට ගෙන එන්න හිතුවා. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *