උමලිගෙන් වෙන් වුන සාරංග දිසාසේකර දිනක්ෂි සමඟ දැන් ගෙවන සුපිරි ජිවිතේ චයාරුප 30 ක්

Life Story

සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු උපත ලැබුවේ 1983 ජනවාරි 31 වන දිනයි. ඒ වගේම ඔහු , ගායකයෙක්, නිරූපණ ශිල්පියකු ද වනවා . සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම ලබා ගැනීමට ඔහු සමත් වුනා. ඔහුගේ දෙමාපියන් වන්නේ නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන අයයි. ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.වයස අවුරුදු 10 දී සාරංග රඟපෑවේ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටයටයි. ඉන්පසු ඔහු බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ගුවන්විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ විය. ඉතින් මේ වන විට ඔහු අපේ රටේ පුංචි තිරයේ නැතුවම බැරි චරිතයක් වී හමාරයි. ඒ වගේම තම සිනමාවේත් ඔහු අපට නිතර දක්නට ලැබෙනවා. රශ් සහ සුපර් සික්ස් වැනි චිත්‍රපටි කිහිපයකටම ඔහු රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම මේ දවස් වල අග්නි පියාපත් ටෙලි සිතමේ මනුරංගගේ චරිතයට පනපොවමින් ප්‍රේක්ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. ඉතින් සාරංග ගැන පසුගියදවස් වල බොහෝ කතා බහට ලක් වුනා. ඒ ඔහුගේ දෙවන විවාහය නිසා, සාරංග මුලින්ම විවහා වන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමඟයි. ඔවුන් ඇති උත්කර්ශමත්ව ඔවුන්ගේ විවාහය සැමරුවා. ඉන් පසු අවුරුද්දක් පමණ ගිය පසු ඔවුන් අතර ඇති වූ කිසියම් ප්‍රශනයක් නිසා සාරංග උමලිගෙන් වෙන් වී අපේ රටේ දක්ෂ කලාකාරිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවහා වෙනවා. ඉතින් දැන් ඔවුන් දෙදෙනා ඉතා සුන්දර ජිවිතයක් ගෙවන බව අපට දක්නට ලැබෙනවා. ඒ නිතර සමාජ මාද්‍ය හරහා ඔවුන්ගේ චයාරුප පල කිරීමෙන්. ඉතින් ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථක කරගැනීමට සුභපත ගමන් අපි අද හිතුවා මේ ආදරණිය යුවලගේ ඔවුන් දැන් ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක් ඔබටත් ගෙන ඒමට. එම චයාරුප පෙළ පහලින්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *